Honest_SL_Organizations_Dont_like_Actual_SriLankan_Ambassador_in_France

'

!! Sri-Lankan Governement Leaders, really If you want our Europeans & International - Help + Donations - !! Immediatly Stop All kind of Frauds. And Reduce Your +96 Luxury Cracy Jumbo Cabinet Ministres Posts For -20 Post. !!

CLICK HERE :: CLIQUEZ ICI

Sri-Lankan Governement Leaders, really, If you want our Europe & International + Help + Donations - Immediatly Stop All kind of yours Political Frauds. And Reduce Your +96 Luxury Jumbo Cabinet Ministres Post, For -20 Post. (As your promise Electoral on 8 th January 2015, For Launched the Good governance, 16 Cabinet Mnisters Post, more than enough your little Poor Country).

For keep your Chicanery political power, Don't use Money of the Poor People for enlarge your crazy Luxury jumbo Cabinet (Cabinet +96 Ministres )

Les dirigeants sri-lankais Governement, vraiment, si vous voulez notre aide + Dons Europe & International - Arrêtez Immédiatement Toutes sortes de vôtre Frauds politiques. Et Réduisez votre +96 luxe Jumbo Ministers Cabinet Post, Pour -20 Post. (Comme votre promesse électorale le 8 Janvier 2015, Pour Lancé la bonne gouvernance, 16 Cabinet Ministres Post, plus qu'assez votre petit pays pauvres). CLICK HERE :: CLIQUEZ ICI

TODAY OUR EUROPE PEPOLE & SRI-LANKAN PEOPLE ARE VERY INTELLIGENT. TODAY THEY ARE NOT READY TO ACCEPTED ANY CHICANERY POLITICAL PROMISES. ALL KIND OF CHICANE POLITICIANS DON'T FORGET THIS ADVICE. KEEP THAT ALWAYS IN YOUR MIND.

( AUJOURD'HUI NOTRE EUROPE & SRI- LANKA PUPLE SONT TRES INTELLIGENT . AUJOURD'HUI NE SONT PAS PRET A ACCEPTÉ AUCUNE PROMESSE POLITIQUES DE CHICANERIES. TOUTE SORTE DE CHICANE POLITICIENS, NE PAS OUBLIER CE CONSEIL . GARDER TOUJOURS CE DANS VOTRE ESPRIT). CLICK HERE :: CLIQUEZ ICI

L.D. Gamunu, Ahfesl editor board, Paris section, FRANCE. (le 20.06.2016)

'

!! Today Many Honest SL Organizations in France, They Dont like Actual Sri-Lankan Ambassador in France !! What the reasons !! Read their explication via Famous Honest Médias in Sri-Lanka.

 

FRAUDS OF SRI-LANKA EMBASSY IN FRANCE 2005 - 2016

Former staf of Sri-Lankan embassy in France (Paris) issued unlegally 300 Passports for the Indians & Bangladesh People : Click Here

This Orginal publication of Lanka News Web : Click Here

 

Many Sri-Lankan people and organizations honest, They don't ready working with actual Sri-Lanka Ambassador in France. They are accuse Mr. Ambassador use some of cheaters Sri-Lankan people in France, like his Marionnet, for destroy and divide real honest Srilankan people and Organizations in France. They think that is no good for image of the Sri-Lankan people & New Governement & for new President Mr. Maithripala Sirisena.

This blame was published several times by Famous media in Sri-Lanka.

About those Information : Look under this page

Ancien personnel de l'ambassade du Sri-Lanka en France (Paris) a émis illégalement 300 passeports pour les personnes du Indiens et Bangladesh : Cliquez ici

Entrée Pour Toute Les Presse de Sri-Lanka en Ligne : CLIQUEZ ICI

Cette publication originale de Lanka Nouvelles Web: Cliquez Ici

 

De nombreuses personnes et organisations sri-lankais honnête, ils ne sont pas prêts à travailler avec l'ambassadeur réelle Sri-Lanka en France.

Ils sont accusés Monsieur l'Ambassadeur utiliser certains tricheurs personnes Sri-lankais en France, comme son Marionnet, pour détruire et de diviser les gens et les organisations Srilankan réel honnêtes en France. Ils pensent que c'est pas bon pour l'image du peuple Sri-lankais et le nouveau gouvernement et du nouveau président M. Maithripala Sirisena.

Ce blâme a été publié à plusieurs reprises par les médias célèbres au Sri-Lanka : A propos de ces informations: Regardez sous cette page

People of Victimes need Your Solidarity :: Puple Vitimes ont besoin de votre Solidarité.

Entrée Pour Toute Les Presse de Sri-Lanka en Ligne : CLIQUEZ ICI

 
 
 

Very important message for Sri-Lanka President and Governement, from "Ahfesl-editor Board France"

We "Ahfesl Editor Board" also want to tell something against these actions and some declarations of new Sri-Lankan Ambassador in France. Today for us also not clear, some of actions and declarations of this Ambassador. Lot of people in France they also understand, This Ambassador always try get the good points from Sri-Lanka governement, within any cheat ways. For that he use some of selfish and cheat organizers and some of cheat civil people who living in France. For that reasons actual Ambassador France don't like give, invitation for honest organizers and people. Because he know those honest organizers are fighting against any kind of frauds, like us.

We don't know why Sri-Lankan Ambassador in France told, "about concealing 300 passports is a minor offence". If those passports was go over the hands of the terroristes, what happen to security of the Sri-Lanka, France or other countries. We think sri-Lanka and France governement together will examine and take strong decision against this biggest frauds dangerous, For never happen again in this world. Many people think new Ambassador put this secret in the media, to show, he is a very good honest man. He thought that is a very good solution to go out in his critical situation actual in France. Because he have lot of probleme with many Association of France. Everybody can get understand that in easy way, when you read all those media articles.

Today everybody know very well, RAJAPAKSE REGIME members also working with many cheaters and frauders of new Sri-Lanka governement too. They working in Sri-Lanka and around the world. These all frauders together, put this new "yahapalana" governement in the very bad difficult situation. Because of those cheaters Mr. President Maithripala Sirisena, Mr.Premier-ministre Ranil Wickramasinghe and all others good honest politicians and governement officers also go in to the dustbin. So that, we ask from President and Premie-minister take all the actions necessary for against all kind of those cheaters, as soon as possible. If no, we can't continue helps for their governement. Please don't forget that.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Message très important pour Sri Lanka Président et du Gouvernement,

de la part d'«Ahfesl-éditeur Board>> Paris - Franc.

Nous "Ahfesl Editor-Board " veut aussi dire quelque chose contre ces actions et des déclarations de nouvel ambassadeur Sri-lankais en France. Aujourd'hui, pour nous également pas clair, certaines actions et déclarations de cet ambassadeur. Beaucoup de gens en France ils comprennent aussi, cet ambassadeur essaie toujours d'obtenir les bons points du gouvernement Sri-Lanka, dans tous les moyens de triche. Pour cela, il utilise certains des égoïstes et tricher organisateurs et certains de tricher personnes civiles qui vivent en France. Pour que les raisons réelles ambassadeur France n'aime pas donner, invitation pour les organisateurs honnêtes et des gens. Parce qu'il sait les organisateurs honnêtes se battent contre toute forme de fraude, comme nous.

Nous ne savons pas pourquoi l'Ambassadeur du Sri-lankais en France a dit, "à propos de dissimuler 300 passeports est une infraction mineure". Si ces passeports était aller sur les mains des Terroristes, ce qui se passe à la sécurité du Sri-Lanka, la France ou d'autres pays. Nous pensons que Sri Lanka et de la France governement ensemble examinera et prendra décision forte contre ce plus grandes fraudes dangereuses, pour ne se reproduise jamais dans ce monde. Beaucoup de gens pensent nouvel ambassadeur a mis ce secret dans les médias, pour montrer, il est un très bon honnête homme. Il pensait que c'est une très bonne solution pour sortir de sa situation critique actuelle en France.Parce qu'il a beaucoup de problèmes avec de nombreux Association de la France. Tout le monde peut se comprendre que de manière simple, quand vous lisez tous les articles de presse.

Aujourd'hui, tout le monde sait très bien, les membres RAJAPAKSE REGIME travaille également avec de nombreux tricheurs et fraudeurs de nouveau governement Sri-Lankais aussi. Ils travaillent au Sri-Lanka et dans le monde. Ces tous les fraudeurs ensemble, mis en danger cette nouvelle "yahapalana" governement aussi. Aujourd'hui actuel governement est dans la très mauvaise situation difficile. Pour cette raison, Monsieur le Président Maithripala Sirisena, Mr.Premier-minister Ranil Wickramasinghe et tous les autres bons politiciens honnêtes et les agents de governement, tous vont également à la poubelle. Donc, nous demandons du président et Premie-ministre prend toutes les mesures nécessaires pour contre tout type de ces tricheurs, le plus tôt possible. Si non, nous ne pouvons pas continuer aide pour leur governement. S'il vous plaît ne pas oublier.

Please wait this page under Constrution

(L.D. Gamunu "Ahfesl Editor Board" Paris section, France. le 04.07.2016)

 
 


විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිගේ පැරිස් ගමනින් පැරිසියේ යු.අන්.පි. ය දෙපළු වෙයි

- May 27, 2016
http://sinhala.lankanewsweb.net/news/item/4111-2016-05-27-08-41-43

To see this article with orginal Photo Click Here on LNW

UNP_PARIS_EXPLOSIF_LEN_27.05.2016
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රංශයේ සිදු කළ සංචාරය අතරතුර පැවැත්වූ රැස්වීමක් හේතු කොට ගෙන පැරිසියේ ක්‍රියාත්මක එක්සත් ජාතික පක්ෂයේ පැරිස් ශාඛාව දරුණු බෙදීමකට ලක්ව දෙකඩ වී ඇතැයි පැරිස් නුවරින් වාර්තා වේ.
පසු ගිය 18 වැනි දින පැරිසියේ Victor Hugo නමැති ප්‍රදේශයේ සුපිරි අවන්හලක් තුළ පැවැති මෙම සාකච්ඡාවට, පැරිසියේ ක්‍රියාත්මක එ.ජා.ප. පැරිස් ශාඛාවේ පිරිස් සහභාගී කරවා දෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවීරාජ මහතාට දන්වා ඇතත්, අදාල රැස්වීමට තානාපතිවරයා විසින් ආරාධනා කොට ඇත්තේ ඔහුට හිතවත් තෝරා ගත් පිරිසකට පමණි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පැරිසියට පැමිණි අමාත්‍යවරයා හමුවීමට එක්සත් ජාතික පාක්ෂයේ පැරිස් ශාඛාවේ බහුතරයකට ඉඩ ලබා දී නැතත්, වෙනත් දේශපාලන පක්ෂ හා තානාපතිවරයාගේ ගුණ ගායනා කිරීම වෙනුවෙන් කඩිමුඩියේ පිහිටුවා ගත් ඇතැම් සංවිධානවල නියෝජිතයන්ට හා යපාලන රජයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් වචනයකින් හෝ දායකතත්වයක් ලබා නොදුන් පිරිසක් ඊට සහභාගි කිරීමට තානාපති තිලක් රණවීරාජ මහතා කටයුතු කොට තිබේ.
එක්සත් ජාතික පකෂයේ පැරිස් ශාඛාව නියෝජනය කරමින් අදාල සාකච්ඡාවට සහභාගී වූ තෝරා ගත් පිරිසට එරෙහිව ශාඛාවේ බහුතර පිරිස සිය විරෝධය ප්‍රකාශ කර ඇති අතර, පිටස්තර පුද්ගලයෙකුට අවශ්‍ය පරිදි පක්ෂයක ශාඛා සංවිධානයක් මෙහෙයවීමට ඉඩ ලබාදීම පිලිබදව වත්මන් සභාතිවරයා ඇතුළු නිලධාරීන්ට ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පැරිස් ශාඛාව තුළ මතුවී ඇති මෙම බෙදීම මත, එම ශාඛාවේ හිටපු සභාපති අජන්ත කල්දේරා, වත්මන් සංවිධායක නීල් ලියනගේ, කාරක සභික ශ්‍රියන්ත සතුරුසිංහ, සුනිල් තිසේරා, නිමල් ඇතිගේ හා නිමල් රණසිංහ යන නිලධාරින් ඇතුළු සාමාජිකයන් විශාල ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයේ පැරිස් ශාඛාවෙන් ඉවත් වීමට තීරණය කොට ඇතැයි හිටපු සභාපති අජන්ත කල්දේරා මහතා පවසයි.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පැරීසියෙදි සිදු කරන කිසිදු දේශපාලන කටයුත්තකට තමන් ඇතුළු පිරිස සහභාගී නොවන බව පැවසූ හිටපු සභාපතිවරයා, තමා ඇතුළු ශාඛාවෙන් ඉවත්වන සියලු දෙනාම සිය අත්සන යොදා ඒ බව එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානයට ද නුදුරේදී දැනුම් දෙන බවද කියා සිටී.


 

හර්ෂගේ පැරිස් ගමනින් යූ.ඇන්.පියේ පැරිස් ශාඛාව දෙකඩ වෙලා නෑ!
- May 29, 2016

To see this article with orginal Photo Click Here on LNW

 

පැරිසියේ යූ . ඇන්. පී. ය දෙපළු වීම බොරුවක් නොවන බව වත්මන් සභාපතිතුමා ම පිළිගනී!
- May 31, 2016

http://sinhala.lankanewsweb.net/news/item/4150-2016-05-31-10-04-59

Paris_UNP_Destroy_By_SL_Ambassador_LNW_31.06.2016_01

To see this article with orginal Photo Click Here on LNW
අප වෙබ් අඩවියේ මැයි මස 27 වෙනිදා පල කරනු ලැබූ ‘විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිගේ පැරිස් ගමනින් පැරිසියේ යු.අන්.පි. ය දෙපළු වෙයි' පුවත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පැරිස් සන්විධානයේ වත්මන් සභාපති වන නාලක දේවේන්ද්‍රන් මහතා විසින් අප වෙත විද්‍යුත් ලිපියක් එවා තිබූ අතර එම පිලිතුරු ලිපිය අප මැයි මස 29 දිනැති හර්ෂගේ පැරිස් ගමනින් යූ.ඇන්.පියේ පැරිස් ශාඛාව දෙකඩ වෙලා නෑ! නම් ශීර්ෂ සටහන යටතේ පළ කළෙමු. එම ලිපිය සමග අප සඳහන් කලේ අදාළ ලිපිය සකස්කළ මාධ්‍යවේදීයාගෙන් එම පිලිතුරු ලිපිය සම්බන්ධයෙන් ඔහුගේ අදහස විමසා පල කරන බවයි.
එම පිලිතුරු ලිපිය පහතින් පලවේ.
පසුගිය 27 වෙනි දින අප වෙබ් අඩවියේ පළ වූ " විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිගේ පැරිස් ගමනින් පැරීසියේ යු. ඇන්. පී. ය දෙපළු වෙයි " යන ප්‍රවෘත්තිය සාවද්‍ය යැයි පවසමින් , එ. ජා. ප. පැරිස් සංවිධානයේ වත්මන් සභාපති නාලක දේවේන්ද්‍රන් මහතා විසින් යොමු කළ කරුණු පැහැදිළි කිරීම පසුගිය 29 වැනි දින අප විසින් පළ කළෙමු.
වෙබ් අඩවියක හෝ පුවත් පතක හෝ පළවන ප්‍රවෘත්ති සැකසෙන්නේ අදල මාධ්‍ය ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදියකුට ලැබෙන තොරතුරු හා මූලාශ්‍ර පදනම් කොට ගෙනය. ලැබෙන තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ නිවැරදිතාවය හැකිතක් දුරට සනාථ කරගත් පසු එකී ප්‍රවෘත්තියේ විස්වාසවන්ත භාවය තහවුරු වන අයුරින් ප්‍රවෘත්තිය සකස් කිරීම මාධ්‍යවේදියාගේ කටයුත්තය.
නාලක මහතා සාවධ්‍ය යැයි පවසන පසුගිය 27 වැනිදා පළ කළ ප්‍රවෘත්තිය සැකසී ඇත්තේ ද ඉහතින් සඳහන් කළ කරුණු සම්පූර්ණ කර ඇති බවට වූ සහතිකය මත බව අප අවධාරණය කරමු.
නාලක මහතා විසින් කරන ලද කරුණු දැක්වීමට අනුව අදාල ප්‍රවෘත්තිය ඉතාමත් නිවැරිදි බව තව දුරටත් සනාථ වන අයුරු පෙන්වීමට පමණක් මෙම සටහන සීමා කිරීමට අපි තීරණය කළෙමු.
නාලක මහතාගේ කරුණු දැක්වීම තුළ සඳහන් වන ඔහුගේ සංවිධානයේ නිළධාරීන්ගේ හා සාමාජිකයන්ගේ අක්‍රීය භාවය පිළිබඳව කරනු ලබන විවේචන සම්බන්ධයෙන් හෝ හිටපු සභාපතිවරයා ඔහුගේ නම සාවධ්‍ය ලෙස විකෘති කර භාවිතා කරන වංචනික පුද්ගලයෙකු බවට කරන චෝදනා පිළිබඳව හෝ කරුණු අපගේ ප්‍රවෘත්තියට අදාල නොවන හෙයින් අප ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නො කරමු.
අප විසින් පළ කළ ප්‍රවෘත්තියේ නම් සඳහන් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් පිරිසකට හෝ නාලක මහතාගේ පැහැදිළි කිරීම තුළින් අගතියක් සිදු වී ඇතැයි ඔවුනට හැඟේ නම්, ඔවුන්ගේ අයිතිවාසිකම් රකිනු වස් ඔවුන් විසින් කරණු ලබන පැහැදිළි කිරීම් වලට ද අප ඉඩ ලබා දීමට බැඳී සිටින බවද සිහිපත් කරමු.
පැරීසියේ ක්‍රියාත්මක එ. ජා. ප. ශාඛා නියෝජිතයන් තමන්ට මුණගස්වා දෙන ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දන්වා ඇති බවට අපගේ ප්‍රවෘත්තිය තුළ සඳහන් වූ ප්‍රකාශය නිවැරදි බව නාලක මහතා ඔප්පු කොට ඇත්තේ මෙසේ ය.
එ. ජා. ප. පැරිස් ශාඛාවේ සභාපති නාලක මහතාට අනුව නියෝජ්‍ය අමත්‍යවරයා ' දොස්තර ' මහතෙකි. මේ දොස්තර මහතා පැරීසියට පමිණ ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික සංචරයකට වුවත්, ඒ අතර තුර ඒ මහතා එ. ජා. ප. ශාඛා ක්‍රියාකාරීන් හමුවීමට ගත් තීරණයට තමන් ප්‍රශංසා කරන බවත් නාලක මහතා කියයි.
නියෝජ්‍ය අමාත්‍යවරයාට එ. ජා. ප. ශාඛා ක්‍රියාකාරිකයන්ව මුණගස්වා දීමේ පහසුකම් සපයන්නා වී ඇත්තේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බව නාලක මහතාම පිළිගනී. තානාපති තිලක් රණවිරාජ මහතා පුද්ගලිකව නාලක මහතාට මහතාට දුරකථන ඇමතුම් ලබා නො දුන්නද, තානාපති කාර්‍යාල නිළධාරීන් තමන් සමඟ සාකච්ඡා කළ බව ඔහු පිළිගනී.
තානාපති කාර්‍යලය මෙම නියෝජ්‍ය ඇමැති හමුවේ පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කළ බව පිළිගන්නා නමුත්, තානාපති කාර්‍යාලය ලබාදුන් පහසුකම් මොනවාද යන්න හෙළි නො කිරීමට නාලක මහතා වග බලා ගනී.
මේ අනුව අපගේ ප්‍රවෘත්තියෙන් කියැවුනු කරුණ වූ ඇමැතිවරයාගේ හමුව සැලසුම් කළේ තානාපතිවරයා බව යන්න කදිමට තහවුරු වේ.
නියෝජ්‍ය ඇමැති හමුවට එ. ජා. ප. පැරිස් ශාඛාවේ බහුතරයකට ඉඩ ලබා නොදී තානාපතිවරයාගේ ගුණ ගායනා කිරීම සඳහා අටවා ගත් සංවිධානයක පිරිසකටත්, සංවිධානවල නොමැති පුද්ගලයන් පිරිසකටත් තනාපතිවරයා ඉඩ ලබා දුන් බවට අපගේ ප්‍රවෘත්තියේ පලවූ කරුණ ඉතා නිවැරදි බව නාලක මහතාගේ පැහැදිලි කිරීමෙන් ඔප්පු කොට තිබේ.
නාලක මහතාට අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය වී ඇත්තේ එ. ජා. ප. ශාඛා නිළධාරීන් හමුවීමට ය. පැරීසියේ එ. ජා. ප. ශාඛා දෙකක් තිබුණ ද ක්‍රියාකාරී ශාඛාව වන්නේ තමන් සභාපති තනතුර දරන ශාඛාව පමණි. අනෙක නාමික ශාඛාවක් බව ඔහු පිළිගනී.
නියෝජ්‍ය ඇමැතිවරයාගේ හමුවීමට එක් ශාඛාවකින් දස දෙනකු පමණක් සහභාගි කරවීමට කටයුතු කළ බව නාලක මහතා පැවසුවද, එම ප්‍රමාණය තිරණය කළේ කවුද යන්න ඔහු සඟවා තබයි. එහෙත් අවසානයේ නියමිත පිරිසට වඩා වැඩි පිරිසක් සහභාගී වූ බව ඔහු පවසතත් එම පිරිස ඊට සහභාගි වූයේ කුමන එ. ජා. ප. ශාඛාව නියෝජනය කරමින්ද යන්න නො කියයි.
ඔහුගේම තර්කය අනුව ක්‍රියාකාරී ශාඛව වන ඔහුගේ ශාඛවට දස දෙනෙකු ලැබෙන විට නාමික නොහොත් අක්‍රීය ශාඛාවට ලැබිය යුත්තේ අතිශයින් කුඩා කුඩා ප්‍රමාණයකි. එහෙත් ඇමැති හමුවට පැමිණෙන අය තීරණය කිරීමේ බලයක් ඔහුට තිබී නොමැති බවත්, ඔහුත් නො දැන විශාල පිරිසක් සහභාගී වුණු බවත් ඔහු පිළිගනී.
ඒ අනුව එම හමුවට තානාපතිට අවශ්‍ය අය තෝරා ගෙන සහභාගී කරවූ බවට වූ අපගේ ප්‍රවෘත්තිය ඉතාමත් නිවැරදි බව පැහැදිලිවේ.
තමන් තෝරා ගත් පිරිස පිළිබඳව කිසිදු සාමාජිකයෙකු විරෝධතාවක් පළ කොට නැති බව නාලක මහතා ප්‍රකාශ කළ ද අපට ලැබුණු තොරතුරු අනුව එම හමුව පැවැති දිනට පසු දිනම ඒ මහතාටත් තවත් නිළධාරීන් කිහිප දෙනකුටත් මේ පිළිබඳ විරෝධය දුරකථනය ඔස්සේ සිදු කොට තිබේ. නාලක මහතා සභාපතිත්වය දරන එ. ජා. ප. ශාඛාවෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ද එම විරෝධය පෑ පිරිසමය. එය ද සාවද්‍ය කරුණක් නොවන බව ඉදිරියේ දී පැහැදිළි වනු ඇත.
තනතුරින් ඉවත් වන බවට හිටපු සභාපතිවරයා විසින් නම් සඳහන් කර තිබූ වත්මන් සංවිධායක නීල් ලියනගේ මහතා කිසිම ආකාරයකින් සිය තනතුරින් හෝ ක්‍රියාකාරිත්වයෙන් හෝ ඉවත් නොවන බවට නාලක මහතා කරන සඳහන නිවැරදි බව අපට ද මේ වන විට වාර්ථා වී තිබේ. හිටපු සභාපතිවරයාගේ හිතෛෂීවන්තම සගයා වන වත්මන් සංවිධායකවරයා අදාල නියෝජ්‍ය ඇමැති හමුවට පසු දින හිටපු සභාපතිවරයා ඉදිරියේ තමන් සංවිධායක තනතුරින් ඉවත් වන බවට කළ සපථ කිරීම මේ මොහොතේ ඉටු නො කළ ද, ඉදිරියේ දී එ. ජා. ප. පැරිස් ශාඛාව විසින් සංවිධානය කරන ක්‍රිකට් තරඟාවලියෙන් පසුව එම ඉල්ලිම ඉටු කිරීමට සූදානමින් සිටින බවද අපට වාර්ථා වේ.
නාලක මහතාගේ පැහැදිළි කිරීමට අනුව තම සංවිධානයෙන් කිහිප දෙනකු ඉවත් වීමට නියමිත බව ඔහු පිළිගනී. එම ඉවත්වීමෙන් සංවිධානයේ කටයුතු වලට සිදුවන බලපෑම හෝ සීගිරි ගලේ පොත්ත අදාල පුද්ගලයන් විසින් කුමණ ආකාරයෙන් හඳුන්වනු ලබන්නේද යන්න පිළිබඳව හෝ අපට අදාල නො වුණ ද, අපගේ ප්‍රවෘත්තියේ සඳහන් වූ ආකාරයට එ. ජා. ප. පැරිස් ශාඛාව දෙකඩ වී ඇති බවට අප ඉදිරිපත් කළ තොරතුරු ඉතා නිවැරිදි බව පමණක් නාලක මහතාගේම පැහැදිළි කිරීමෙන් තහවුරු වේ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට පැරීසියේ එ. ජා. ප. ශාඛා ක්‍රියාකාරීන් මුණගැස්සවීමට ශ්‍රී ලංකා රජයේ මුදල් වියදම් කරමින් පහසුකම් සලසන්නා ලෙස ක්‍රියා කළ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජ මහතා, ඒ ගිණුමටම බැර කර තමන්ගේ ගුණ ගායනා කරවන්නන් පිරිසක් ද සංතර්පනය කිරීමට ශුක්ෂම වී ඇති බවට අප දැක් වූ කරුණු නිවැරිදි බව නාලක මහතාගේ පැහැදිළි කිරීමෙන් ඔප්පු කොට තිබේ.
අප විසින් පළ කළ ප්‍රවෘත්තියේ නිවැරදි කරුණු සාවද්‍ය බවට තර්ක කිරීමට වෙහෙසෙනවාට වඩා , පැරීසියේ ක්‍රියාකාරීම එ. ජා. ප. ශාඛාවේ සභාපතිවරයා ලෙස නාලක මහතා වෙහෙසිය යුත්තේ එ. ජා. ප. නියෝජ්‍ය ඇමැතිවරයකුව මුණගැසීමට තම සංවිධානයේ සාමාජිකයන්ට තිබූ අවස්ථාව තානාපතිවරයා විසින් පැහැර ගත්තේ කෙසේද යන්න සොයා බැලීමටය. එය දේශපාලනික ලෙස ඊට වඩා ඵලදායික වනු ඇත.
පහත පළවන අංක 01 සිට අංක 05 දක්වා වූ ඡායාරූපවල සටහන් කර ඇති රවුමෙන් දක්වා ඇත්තේ නියෝජ්‍ය ඇමැති හමුවට පැමිණි සිටි එ. ජා. ප. ශාඛා නියෝජනය නොකරන පිරිසය.

Paris_UNP_Destroy_By_SL_Ambassador_LNW_31.06.2016_02
එ.ජා. ප. පැරිස් සංවිධානය වෙනුවෙන් එහි ක්‍රියාකාරී නිළධාරීන් පමණක් තමන් විසින් තෝරා ගත් බව නාලක මහතා වගකීමෙන් පැවසුව ද අංක 06 ඡායාරූපයේ රවුන් කර දක්වා ඇති පුද්ගලයා ඔහුගේ ශාඛාවේ සාමාන්‍ය සාමාජිකයකු මිස ක්‍රියාකාරී නිළධාරියකු නො වේ.
පෙර සටහන්
‘විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිගේ පැරිස් ගමනින් පැරිසියේ යු.අන්.පි. ය දෙපළු වෙයි'
හර්ෂගේ පැරිස් ගමනින් යූ.ඇන්.පියේ පැරිස් ශාඛාව දෙකඩ වෙලා නෑ!

 
ප්‍රංශයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය ඉන්දියානුවන්ට සහ බංගලිදේශිකයන්ට ශ්‍රී ලංකා පාස්පොට් නිකුත් කරලා
- Jun 12, 2016
http://sinhala.lankanewsweb.net/news/item/4276-2016-06-12-03-27-53


FRACE_SL_EMBASSY_300_PASSPORT_Case_LNW_12.06.2016
ප්‍රංශයේ වෙසෙන ඉන්දියානු හා බංගලිදේශ ජාතිකයන්ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පසුගිය සමයේ නීතිවිරෝධී අයුරින් විදේශ ගමන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජ මහතා ප්‍රකාශ කර සිටී.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් තානාපති කාර්යාලය මගින් අයදුම් කළ විදේශ ගමන් බලපත්‍ර 300 කට අධික ප්‍රමාණයක් ඒවායේ හිමිකරුවන්ට ලබා නොදී තානාපති කාර්යාලය තුළ දීර්ඝ කාලයක් පුරා රඳවාගෙන සිටින බව පසුගිය 09 වැනිදා තමා සිදු කළ සොයා බැලීමකදී දැක ගන්නට හැකි වූ බවත් තානාපතිවරයා වැඩි දුරටත් කියා සිටී. තානාපති කාර්යාලය තුළ රඳවා ගෙන සිටි මෙම විදේශ ගමන් බලපත්‍ර 300 පිළිබඳ තොරතුර සොයා ගැනීමට තමාට හැකි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශ ලේකම්වරිය වෙත යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් එම ලේකම්වරිය විසින් තමාගෙන් කරන ලද විමසීමක් නිසා යැයි ද හෙතෙම තව දුරටත් පවසා තිබේ.
විදේශයක සේවයේ නියුතු ශ්‍රී ලංකා තානාපතිවරයකු විසින් මෙවැනි හෙළිදරව්වක් සිදු කරනු ලැබ ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජ මහතා මෙම හෙළිදරව්ව සිදු කරනු ලැබුවේ පසුගිය 10 වැනිදා පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
විදේශයන්හි දේශපාලන රැකවරණ ඉල්ලුම් කොට එම රටවල වීසා බලපත්‍ර ලබා ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් පසුගිය ජූනි 01 වැනිදා ගනු ලැබූ තීරණය පිළිබඳව ප්‍රංශයේ ශ්‍රී ලාංකික සංවිධාන සහ පුද්ගලයන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව සංවිධානය කොට තිබේ.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පවසා ඇත්තේ ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය තුළ විවිධ අක්‍රමිකතා හා දුර්වලතාවයන් සිදුවන බව තමා පිළිගන්නා බවත්, ඉදිරියේදී එම තත්ත්වයන් කඩිනමින් වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ය. ඒ සඳහා ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහයෝගය තමන් බලාපොරොත්තුවන බවද ප්‍රකාශ කොට තිබේ.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දීර්ඝ කාලයක සිට බලපාන පරිපාලනමය ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පසුගිය කාලය පුරාම විවිධ ඉල්ලීම් හා බලපෑම් සිදු කරනු ලැබිණි. ඇතැම් සංවිධාන හා පුද්ගලයන්ගේ අපරිණත හා අණුවන ක්‍රියා හේතුවෙන් අදාල ගැටළු විසඳා ගැනීමේ ක්‍රියා මාර්ග අවුල් සහගත තත්ත්වයකට පත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස විටෙක ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලංකික ප්‍රජාව අතර දැඩි දෝෂ දර්ශනයට පාත්‍ර වි ඇත.
කෙසේ වෙතත් තානාපති තිලක් රණවිරාජ මහතා ගේ සෘජු මැදිහත්වීම මත පසුගිය මැයි 07 වැනි දින ශ්‍රී ලංකාවෙන් පැමිණි ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ඇතුලු නිළධාරීන් පැරීසියේ දී රැස්වීමක් පවත්වා ඇත. එම රැස්වීමට සහභාගි වූ 'ප්‍රංශ ලංකා මානව සහයෝගීතා සංගමය' පමණක් ලිඛිත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර ඇති අතර, එම ප්‍රශ්න හමුවේ ස්ථිර විසදුම් ලබාදීමට අදාල නිළධාරීන්ට හැකි වී නොමැත. මෙම රැස්වීමේදී මතු වූ ගැටළු පිළිබඳව දැනුවත් වූ අදාල නිළධාරීන්, තානාපතිවරයා මෙන්ම ස්වාධීන පුද්ගලයන් හා ඇතැම් සංවිධාන විසින් ද ශ්‍රී ලංකා රජයේ දේශපාලන අධිකාරිය වෙත විවිධ බලපෑම් සිදු කොට තිබේ.
මෙම බලපෑම් වල ප්‍රතිඵලය අනුව පසුගිය ජුනි 01 වැනිදා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත ආගමන හා විගමන පාලක ජනරාල්වරයාගේ අත්සනින් නව චක්‍රලේකයක් නිකුත් කැරිණ. එම චක්‍රලේඛයට අනුව විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට තම අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි පමණක් ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.
පසුගිය රාජ්‍ය සමයේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට යොදා ගත් නීතියක්, අහෝසි කරවා ගැනීමට ප්‍රංශයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික සංවිධාන සහ පුද්ගලයන් විසින් ගෙනගිය අඛණ්ඩ අරගලය ජයග්‍රනයෙන් කෙළවර කර ගැනීමට හැකිවීම සතතුට ට කරුණක් බවත්, එම ජයග්‍රහනය පිටුපස ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ රාජකාරිමය කැපවීම තම සංවිධානය ඉතා ඉහළින් අගය කරන බවත් ප්‍රංශයේ ක්‍රියාත්මක ' ප්‍රංශ ලංකා මානව සහයෝගීතා සංගමයේ' ප්‍රකාශකයකු 'ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය.
 
This page under construction - Please Wait
 

http://ahfesl.free.fr

Facebook Ahfesl France Lanka -01

CLICK HERE

සංගීත ජිප්සිස් නායක සුනිල් පෙරේරා මහතා සැබෑ යහපාලනයක් උදෙසා අප මෙන් නොනැවතී සටන් කරයි.
ලොව වෙනත් දියුණු රටවල වෙසෙන ජනතාව සමඟ ලාංකික අප සංසන්දනය කර බලන්න, ලාංකික අපි කවුද ?- අපි මොනවගේ ද?- අපේ හැඩය මොකක්ද?- පාට මොකක්ද?- යන්න කියලා. එවිට බුද්ධිමත්ව පැහැදිලිවම අපට පෙනෙනවා ලාංකික අපි තනිකර හොර තක්කඩි මඟඩි ඒ් ගති ගුණ තියෙන තාමත් වනචාරි මිනිස්සු කියලා.
සැබෑ යහපාලනයක් වෙනුවෙන් ඒ සැබැ සත්‍ය පහදා දෙන සංගීත ජිප්සිස් නායක සුනිල් පෙරේරා මහතාගේ දේශනයට සවන් දෙන්න මෙතනින් ඇතුල් වන්න. :

: VIDEO CLICK HERE :: VIDEO CLICK HERE

http://ahfesl.free.fr

Facebook Ahfesl France Lanka -02

CLICK HERE

FRAUDS OF SRI-LANKA EMBASSY IN FRANCE 2016

FRAUDES SRI-LANKA AMBASSADE DE FRANCE 2016

(IN-2015 & 2016) :: CLICK HERE

SRILANKAN NEW AMBASSADOR IN PARIS -AGAINST- FOR THE REAL UNP MEMBERS IN FRANCE

(IN-2015 & 2016) : CLICK HERE

Many Sri-Lankan people and organizations honest, They don't ready working with actual Sri-Lanka Ambassador in France.

De nombreuses personnes et organisations sri-lankais honnête, ils ne sont pas prêts à travailler avec l'ambassadeur réelle Sri-Lanka en France.

(IN-2015 & 2016) :: CLICK HERE